යටියන්තොට ට්‍රැෆික් OIC ගේ පිස්තෝලය කැළණි ගඟෙන් හමුවෙයි

අස්ථානගත වූ යටියන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ගිනි අවිය, කැළණි ගඟේ තිබියදී සොයා ගෙන තිබෙනවා.

ඒ, පොලිස් නාවික කිමිදුම් කොට්ඨාසය විසින් සිදුකළ පරීක්ෂාවකදීයි.

පසුගිය 26 වනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේ දී පිස්තොල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යළිත් එම උණ්ඩ භාර දී තිබුණේ නැහැ.

ඒ අනුව ඔහුව සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය ජුනි මස 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

  1. මොනවද යකෝ මේ නිවුස්..? කිසිම අගක් මුලක් නැති, විස්තරයක් හරිහට දන්නැති, මොකක්හරි කනට ඇහුන දෙයක් ලියනවා. ටිකක් හොයලා බලලා හරියට නිවුස් එකක් ලියපියව්කො. W 5 ගැන ටිකක් ඉගෙන ගනිල්ලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46