ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හා තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එමගින් තුර්කි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණුලාභියෙකු ලෙස සහභාගීවීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදා කර ගැනීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
+1
1
+1
+1
+1