Empty Ad
AFC Banner
Empty Ad

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට එයි (ඡායාරූප)

නීතිවිරෝධී ව වෙනත් රටකට මියන්මාර සරණාගතයින් රැගෙන ගිය යාත්‍රාවක් මුලතිව් – වයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා ඇත්තේ මෙම බහුදින යාත්‍රාවේ මියන්මාර ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් සිටින බවයි.

අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිසට ආහාර හා ජලය හිඟවීම මත යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා.

යාත්‍රාවේ සිටින පිරිස වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදු කරනු ලැබුවා.

යාත්‍රාවේ කුඩා දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බවටයි හෙළි ව ඇත්තේ.

ඉදිරියේ දී යාත්‍රාව සහ පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු මත ක්‍රියාමාර්ග ගනු ඇති.

IMG 20241219 WA0036
IMG 20241219 WA0042
IMG 20241219 WA0027
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉන්න තාක්කල් අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ
04:43
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශන ප්‍රමාද කිරීම සැක සහිතයි
04:33
Video thumbnail
පොඩි හරි උදව්වක් තිබ්බනම් මීට වඩා ගමනක් යන්න තිබ්බා
05:54
Video thumbnail
අපරාධ කරපු අය ආරාක්ෂා කරන්න අපි සූධානම් නෑ
08:27
Video thumbnail
වියත්පුර නිවාස සංකීර්ණයේ නිවාස ගත්තු මන්ත්‍රීවරුන්ට වැඩ වරදී
09:18
Video thumbnail
පාඨලී දෙනවා ආණ්ඩුවට රිදෙන්නම - නන්නත්තාරයි ඈ.....
07:33
Video thumbnail
ගම්පහ කාන්තා රැළිය ඇමතූ අගමැතිනියගෙන් කාන්තා ඔබ සුපිරි පණිවිඩයක්
19:26
Video thumbnail
දේශපාලනය කරන කාන්තාවන්ට හැමවෙලේම අත දෙන්න
00:13
Video thumbnail
හිරුණිකා කාන්තා දිනයේ සද්දෙට කිව්ව දේ #hirunika_premachandra
03:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.08
02:46:25

?