පද්මේගේ පාර්ශ්වයෙන් පළිගන්න සංජීවගේ පාර්ශ්වය පාවිච්චි කරන්න සිටි අවියක් හමුවෙයි

මිලිමීටර් 09 වර්ගයේ පතොරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරමක් සොයාගැනීම පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිව තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් ඊයේ (08) කඩවත අධිවේගි මාර්ගය ආසන්නයේ සිදුකරන ලද මෙහයුමක දී
ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසනනයේ ඇති ලඳු කැලෑවක සඟවා තිබිය දී මෙම අවිය සහ පතොරම සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ මෑතකදි වෙඩි ප්‍රහාරයකින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් කෙසෙල්බද්දර පද්මේ යන අයගේ පාර්ශ්වය ඝාතනය කිරීම සඳහා උපයෝගී කරගැනිමට තිබූ පිස්තෝලයක් බවයි අනාවරණය කර ගෙන ඇත්තේ.

අදාළ ගිනි අවිය එම ස්ථානයේ සැඟවූ පුද්ගලයින් සොයා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39