Empty Ad
AFC Banner
Empty Ad

පද්මේගේ පාර්ශ්වයෙන් පළිගන්න සංජීවගේ පාර්ශ්වය පාවිච්චි කරන්න සිටි අවියක් හමුවෙයි

මිලිමීටර් 09 වර්ගයේ පතොරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරමක් සොයාගැනීම පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිව තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් ඊයේ (08) කඩවත අධිවේගි මාර්ගය ආසන්නයේ සිදුකරන ලද මෙහයුමක දී
ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසනනයේ ඇති ලඳු කැලෑවක සඟවා තිබිය දී මෙම අවිය සහ පතොරම සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ මෑතකදි වෙඩි ප්‍රහාරයකින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් කෙසෙල්බද්දර පද්මේ යන අයගේ පාර්ශ්වය ඝාතනය කිරීම සඳහා උපයෝගී කරගැනිමට තිබූ පිස්තෝලයක් බවයි අනාවරණය කර ගෙන ඇත්තේ.

අදාළ ගිනි අවිය එම ස්ථානයේ සැඟවූ පුද්ගලයින් සොයා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>