මැති ඇමතින්ට රතු එළියක්….

ලංකාවේ මේ ඇති වී තිබෙන ජනතා ගැටලු වලට විසදුම් ලබානොදී නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ලබන සතියේ සිට පාර්ලිමේන්තු යාමෙන් වළකින ලෙස මෙරට වෘත්තීය සමිති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා.

හෙටින් ඇරඹෙන විරෝධතා සතියේ එක් අදියරක් ලෙස පාර්ලිමේන්තුවද වැටලීමට සූදනමින් සිටින බවයි ඔවුන් කියා සිටින්නේ.ඔවුන් මෙම අදහස් පළකර සිටියේ වෘත්තීය සමිති එකමුතුව කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

වෘතිය සමිති එකමුතුව වෙනුවෙන් රවී කුමුදේශ් මේ අදහස් දකවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !