AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත බලාත්මකයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය සටහන් කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පසුගියදා සටහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශය පනත සහ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?