මාළු මන්නෙන් කපා බිරිඳ මරලා – සැමියා අත්අඩංගුවට

බිරිඳගේ ගෙළ මාළු මන්නයකින් කපා ඇයව ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද (07) දහවල් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ කාන්තාව වාද්දුව, වේරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තිදරු මවක් බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරක් මත පොලිසිය නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී කාමරයක් තුළ ඇදක් අසල ලේ විලක් මැද වැටී තිබූ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් මන්නය ද සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57