AFC Banner
AFC Banner
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමේ වැඩ බලශක්ති ඇමති අල කරන බවට චෝදනාවක් (වීඩියෝ)

වසර 03කින් විදුලි බිල අඩු කරන බවට ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කළ ප්‍රකාශයට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා විරෝධය පළ කරනවා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැඩි ලෙස දොස් පවරන අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ; බලශක්ති අමාත්‍යවරයාගේ තීරණය එසේ නම් කුමන හේතුවක් මත මේ දිනවල මහජන උපයෝගීතා කොමිසම හරහා ජනතාවගෙන් විදුලි බිල අඩු කිරීම පිළිබඳ ව කරුණු විමසීම් සිදු කරන්නේ ද යන්නයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම ක්‍රියාවලිය නිවැරදි ව සිදු කරන බවත්; නමුත් බලශක්ති අමාත්‍යවරයා එම ක්‍රියාවලිය අල කරන බවත් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?