මහජන උපයෝගීතා කොමිසමේ වැඩ බලශක්ති ඇමති අල කරන බවට චෝදනාවක් (වීඩියෝ)

වසර 03කින් විදුලි බිල අඩු කරන බවට ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කළ ප්‍රකාශයට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා විරෝධය පළ කරනවා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැඩි ලෙස දොස් පවරන අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ; බලශක්ති අමාත්‍යවරයාගේ තීරණය එසේ නම් කුමන හේතුවක් මත මේ දිනවල මහජන උපයෝගීතා කොමිසම හරහා ජනතාවගෙන් විදුලි බිල අඩු කිරීම පිළිබඳ ව කරුණු විමසීම් සිදු කරන්නේ ද යන්නයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම ක්‍රියාවලිය නිවැරදි ව සිදු කරන බවත්; නමුත් බලශක්ති අමාත්‍යවරයා එම ක්‍රියාවලිය අල කරන බවත් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33