මන්ත්‍රී නාමල්ට එරෙහි නඩුවට අධිකරණයෙන් ලැබුණු නියෝගය

නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක් ඔක්තෝබර් මස 11 වනදා දක්වා නීතිපති උපදෙස් අනුව කල්දමා තිබේ

මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 70ක් අවභාවිත කළ බවටයි නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී ඇත්තේ.මෙම නඩුවට වසර 7ක් ගතවී ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස සිදුකළ ඉල්ලීමට මෙහිදී අවසර ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !