සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු අද (19) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ දියණියකගෙන් රසික විතාන විසින් මිල දී ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
2024 දී අදාළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා විසින් මිලදී ගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.














රසික හොඳ දරුවෙක්. අපරාදෙ මේ වගේ දේකට අහුවුණේ.
You have to arrest the company guys who had imported the vehicle- not the buyer. What a law in this country.
Api JVP eka path karagaththe bohoma amaruwen. aye denne naha malata. ganna hithannwath epa kiyala thamai vipakse halparuwant kiyanna thiyenne
Rasika is known to be a person of good character and possesses financial resources. It is possible that they are unaware of certain matters. We trust that a thorough investigation will not result in any adverse consequences. We are confident in their integrity.