Update – මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු අද (19) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ දියණියකගෙන් රසික විතාන විසින් මිල දී ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

2024 දී අදාළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා විසින් මිලදී ගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

  1. Rasika is known to be a person of good character and possesses financial resources. It is possible that they are unaware of certain matters. We trust that a thorough investigation will not result in any adverse consequences. We are confident in their integrity.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25