මත්ද්‍රව්‍ය බහාලුම් ගැන විමර්ශනයේ අඩුපාඩු සොයන්න වෙනම අභ්‍යන්තර විර්මශනයක්

පසුගිය දා පාකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහන කරන ලද බහාලුම් 02 ක නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සඟවා මෙරටට ආනයනය කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට විර්මශනයක් සිදු කරමින් පවතිනවා.

මෙම විමර්ශනයට අදාළව යම් යම් අඩුපාඩු පැහැර හැරීම් නිරීක්ෂණය වු බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධව අභ්‍යන්තර විර්මශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මේ වන විට ආරම්භ කර ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම විමර්ශනය ඉහත කී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් භාරයට ගත් බහාලුම් 02 ක සම්බන්ධව සිදු කරනු ලබන විමර්ශනයට කිසිඳු බාධාවක් නොවන බව දන්වා සිටින අතර, එම විමර්ශන කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව මධ්‍යම අපරාධ විර්මශන කාර්‌යාංශය විසින් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වනවා දන්වා සිටිමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25