බොරැල්ලේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අල්ලයි

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 24 වනදා පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (04) රාත්‍රියේ බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන හා වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 18 හා 19 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අපරාධයට යොදාගත් යතුරුපැදිය ධාවනය කළ තැනැත්තා බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධයට අදාළව සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?