spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර සඳහා තිබූ පාලන මිල ඉවතට

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබෙනවා.

එය අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?