AFC Banner
Empty Ad
Empty Ad

බස් අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට (ඡායාරූප)

හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
13
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?