බන්ධනාගාර ගතව සිටින ‘තිළිණි ප්‍රියමාලි’ සන්තකයේ තිබී දුරකථනයක් සොයාගනී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ සෝදිසි කිරීමක දී මූල්‍ය වංචා චෝදනාව යටතේ මේ වනව්ට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් ඊයේ (09) මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?