Update – දුන්හිඳ බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට

බදුල්ල – දුන්හිඳ මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීයාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

Update – Saturday, June 21, 2025, 7.09PM

බදුල්ල – දුන්හිඳ මාර්ගයේ  04 කණුව ප්‍රදේශයේ අද (21) පස්වරුවේ බස් රථයක් පෙරලී සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

තවත් 27 දෙනෙකු තුවල ලබා රෝහල් ගතකර ඇති බවයි ‘දසත නිවුස්’ බදුල්ල වාර්තාකරු සඳහන් කළේ.

බස්රථයේ රියදුරු සහ රිය සාහයකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබිය දී මාර්ගය අසල කණුවක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බණ්ඩාරවෙල දක්වා විනෝද ගමනක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක්.

Update – Saturday, June 21, 2025, 6.52PM

බදුල්ල – දුන්හිඳ මාර්ගයේ රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
2
+1
27
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?