spot_imgspot_img

බඩල්කුඹුරේ බස් – බවුසර් අනතුරක් (ඡායාරූප)

බඩල්කුඹුර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් හයදෙනෙක් තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර බස් රථයේ සහ බවුසර් රථයේ රියදුරන් ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් ගතකළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වුණේ.

බඩල්කුඹුර පොලිසිය අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අරඹා තිබෙනවා.

WhatsApp Image 2023 09 19 at 10.51.58 AM
WhatsApp Image 2023 09 19 at 10.51.57 AM 1
WhatsApp Image 2023 09 19 at 10.51.57 AM
WhatsApp Image 2023 09 19 at 10.51.56 AM 1
WhatsApp Image 2023 09 19 at 10.51.56 AM
WhatsApp Image 2023 09 19 at 10.51.55 AM 1
WhatsApp Image 2023 09 19 at 10.51.55 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?