බඩල්කුඹුරේ බස් – බවුසර් අනතුරක් (ඡායාරූප)

බඩල්කුඹුර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් හයදෙනෙක් තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර බස් රථයේ සහ බවුසර් රථයේ රියදුරන් ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් ගතකළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වුණේ.

බඩල්කුඹුර පොලිසිය අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අරඹා තිබෙනවා.

WhatsApp Image 2023 09 19 at 10.51.58 AM
WhatsApp Image 2023 09 19 at 10.51.57 AM 1
WhatsApp Image 2023 09 19 at 10.51.57 AM
WhatsApp Image 2023 09 19 at 10.51.56 AM 1
WhatsApp Image 2023 09 19 at 10.51.56 AM
WhatsApp Image 2023 09 19 at 10.51.55 AM 1
WhatsApp Image 2023 09 19 at 10.51.55 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14