spot_imgspot_img

බඩඉරිඟු ආනයන බද්ද පහළට

බඩඉරිඟු සඳහා පනවා ඇති ආනයන බද්ද සංශෝධනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 75ක ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා අඩුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම බදු අඩු කිරීමට ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

බඩඉරිඟු යොදාගනිමින් නිෂ්පාදනය කරන සත්ව ආහාරවල මිල අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?