බඩඉරිඟු ආනයන බද්ද පහළට

බඩඉරිඟු සඳහා පනවා ඇති ආනයන බද්ද සංශෝධනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 75ක ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා අඩුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම බදු අඩු කිරීමට ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

බඩඉරිඟු යොදාගනිමින් නිෂ්පාදනය කරන සත්ව ආහාරවල මිල අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. MODA KALAKANNI MUSALAYO MEHE WAGAWA KELAUNAMA DAN ADU KARANAWA MUN MEKA KALIN KALANAM CHICKEN WALA MILA SAHA EGG WALAL MILA GODAK ADU WENAWA. MUN EWA ADU NOKARA CHICKEN EGG FARM KARAYINTA IRC PART DANAWA ADU KARANNA KIYALA. YAKO HENA GAHANAWA NE. MEHE EWA KILO EKAKATA WADA MUN GAHANA PARA TAX EKA WISHALAYI NE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14