පොහොට්ටුවේ ජනරැළියට නාවලපිටියේ දී දැවැන්ත විරෝධයක් (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “එක්ව නැගිටිමු” ජනරැළි මාලාවේ දෙවැන්න අද (16) නාවලපිටියේ දී පැවැත්වෙනවා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව දැඩි විරෝධයක් පලකර ඇති බවයි වාර්තා වන්නේ.

පිරිස් නගර මධ්‍යට පැමිණ මෙම විරෝධතාවයේ නිරතව ඇති අතර, එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
270
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?