පොලිසිය ඔබේ සහාය ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම් මහතාගේ නිවසට සහ කාර්යාලයට පහර දී ගිනි තබා අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

ඒ අනුව පහත ඡායාරූපවල සඳහන් පුද්ගලයින්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් , පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

071 – 8591292
032 – 2265222