AFC Banner
AFC Banner
Empty Ad

පෙම්වතිය බලා එද්දී සිදු වූ අනතුරෙන් තරුණයා මරුට

බණ්ඩාරගම – ගම්මන්පිල වැව අසළ දී මෝටර් රථයක් අනතුරට ලක්ව තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (16) අලුයම සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරගම, අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළෙඳ නාවිකයෙකු ලෙස රැකියාව කළ 26 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා බණ්ඩාරගම, වෑවිට ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටි දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි බවයි වාර්තා වුණේ.

මොහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අඩි 15ක් පමණ වූ බෑවුමකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු මෝටර් රථයේ සිරවී සිටි තරුණයා ඉන් පිටතත ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි වාර්තා වුණේ.

මෝටර් රථය පැදවූ තරුණයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?