AFC Banner
Empty Ad
Empty Ad

පෘථිවි භ්‍රමණ වේගය වැඩි වී වේලාව වෙනස් වෙයි

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා.

ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙනවා.

මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවයි.

එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද ඔවුන්ගේ මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
16
+1
23
+1
73
+1
29
+1
12
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?