පාසැල් නිවාඩු දෙන දිනය දැනුම් දෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සියළු පාසැල් සඳහා සැප්තැම්බර් මස 7 වෙනිදා සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා

එම පාසැල් දෙවන පාසැල් වාරය සඳහා යලි ආරම්භ කරනු ලබන්නේ සැප්තැම්බර් 13 වෙනිදායි.