පාසල් සිසුවියක් දිවා ආහාරය සඳහා කළටි පොල් මද රැගෙන එයි

පාසල් සිසුවියක් සිය දිවා ආහාරය සඳහා කළටි පොල් මද රැගෙන ආ පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ පාසලකින් වාර්තා වනවා.ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අධ්‍යාපනයට දක්ෂ සිසුවියක් වන අතර ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ කටයුතු කරන බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධියෙන් පසු පාසලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කිහිපයක් සකස් කර ගෙන පැමිණ එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?