පාසල් කාලය පස්වරු 4 දක්වා දිගු කරයිද ?

පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා.දඹුල්ලේ ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
44
අවුල් වගේ !
13
හරි හිනා !
40
හම්මෝ !
7
මාර දුකයි !
11
මලපනිනව !
42
කුජීතයි !
17
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?