පාර්ලිමේන්තු පැමිණි මාධ්‍යවේදිනියව හරවා යවලා

ජනමාධ්‍යවේදීන්ට අවහිරයකින් තොරව පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව සලසන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (07) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

පුවත්පත් මාධ්‍යවේදිනියකට පාර්ලිමේන්තුවට පැමිණීමේදී බාධා එල්ල වී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

ඇයට ආපසු යන ලෙස දැනුම් දී ඇති අතර වෙනත් මාධ්‍ය ආයතනයක වාහනයක නැගී පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද කථානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවක් සිදු නොවන ලෙස කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57