ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 35ක්, කඩු 05ක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අටදෙනෙක් ඇතුළු දස දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

?