පාතාලයේ බර තොගයක වත්කම් හා දේපළ තහනම්

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිසකගේ වත්කම් සහ දේපළ තහනම් කර තිබෙනවා.

ඒ, අනුව පුදගලයින් 88 දෙනෙකුගේ වත්කම් සහ දේපළ මෙලෙස තහනම් කර තිබෙනවා.

සලිඳු මලිෂ්ක ගුණරත්න හෙවත් කුඩු සලිඳු, ප්‍රසාද් රුවන් කුමාර නොහොත් කුඩු රොෂාන්, දේමුණි නිල්මිණි ප්‍රියන්ත සොයිසා නොහොත් කරන්දෙණිය සුද්දා, ගනේමුල්ල සංජීව, කැලුම් ඉන්දික නොහොත් කැවුමා, නලීන් චතුරංග නොහොත් ලඩියා වැනි සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ වත්කම් සහ දේපළ මෙලෙස තහනම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස තහනම් කළ වත්කම් සහ දේපළ අතර නිවාස, ඉඩම්, රථ වාහන, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල් ආදිය ද ඇතුළත්.

වත්කම් සහ දේපළ තහනම් කළ අපරාධකරුවන්ගේ ලැයිස්තුව පහතින්.

WhatsApp Image 2025 06 16 at 3.05.48 PM
WhatsApp Image 2025 06 16 at 3.06.16 PM
WhatsApp Image 2025 06 16 at 3.06.36 PM
WhatsApp Image 2025 06 16 at 3.06.56 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?