පාකිස්ථානයේ පල්ලියක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළට

පාකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමෙන් බැතිමතුන් 32ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

පිපිරීමෙන් මියගිය අයගෙන් බොහෝ දෙනෙක් දෛනික යාඥාවන් සඳහා රැස්ව සිටි බැතිමතුන් බව සඳහන්.

මෙම පිපිරිම සිදුව අවස්ථාවේ එහි ඇතුළත අවම වශයෙන් පුද්ගලයින් 260 දෙනෙකු පමණ සිටි ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?