පාකිස්ථානයේ පල්ලියක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළට

පාකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමෙන් බැතිමතුන් 32ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

පිපිරීමෙන් මියගිය අයගෙන් බොහෝ දෙනෙක් දෛනික යාඥාවන් සඳහා රැස්ව සිටි බැතිමතුන් බව සඳහන්.

මෙම පිපිරිම සිදුව අවස්ථාවේ එහි ඇතුළත අවම වශයෙන් පුද්ගලයින් 260 දෙනෙකු පමණ සිටි ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32