ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයේ සිදුකරන සංචාරයේ පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියට පැතුම් නිස්සංකගේ සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා.
එංගලන්ත සංචාරයේ පසු ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම්ට මෙම තරගාවලිය අහිමි මේ අවදානමක් පවතින බවයි අභ්‍යනතර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මේ වන තෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.













