ප්‍රියමාලිගේ තවත් ගැහිල්ලක් හෙලිවෙයි

කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප්‍රියමාලි ඩොලර් දෙන බව පවසා රුපියල් 40000000.00ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන සමිත් විරංග පටබැදීගේ යන අය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ දන්වා සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා තිළිණි ප්‍රියමාලිට ගිණුම් සහිත පෞද්ගලික බැංකු හතරක ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර, ඊට අවසර ලැබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12