මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක කඩාවැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.
පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා අදාළ හෝටලයේ සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.
ඔහු අදාළ හෝටලයේ සේවයට පැමිණ මාස හතරක පමණ කාලයක් වන බවයි වාර්තා වුණේ.
හෝටලයයේ සේවකයන් සදහා භාවිතාකරන විදුලි සෝපානය මෙලෙස කඩා වැටී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
44
+1
1
+1
1