AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබෙනවා.

එස්.තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?