AFC Banner
AFC Banner
Empty Ad

පළාත් කිහිපයකට හවස් යාමයේ වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; මධ්‍යම, වයඹ. උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ප්‍රවණතාවක් ද ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

එමෙන්ම බොහෝ ප්‍රදේශවල දිවයිනේ මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් උදෑසන කාලයේ දී දැකිය හැකි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
2
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?