Fly high Get bonus Aviator Phone

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 5.00 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 5.00 දක්වා වලංගු වෙනවා.

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිවේදනය පහතින්,

150523328 447535066677527 8485559136382442372 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස හයක ගැබිණි බිරිඳ තනිකර යන්න ගිය සැරයන් තුසිත - ගුවන් අනතුර නිසා සිදුවූ සංවේදීම සිදුවීම
03:09
Video thumbnail
duka ඡන්දය අරගෙන මොනවද මේ කරන්නේ - ගාල්ලෙන් ඇහෙන දුක හිතෙන කතාව
06:19
Video thumbnail
ජීවිත 6 ක් අහිමි වුණු මහා ඛේදවාචකය - දේහයන් ඥාතීන්ට භාරදුන් හැටි
05:21
Video thumbnail
කොළඹ ආමර් වීදියේ ගින්න ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන් තර්ජනයක්
04:24
Video thumbnail
බෙල් 212 - මේක නම් ෆිල්ම් එකක කොටසක් වගේනෙ
02:10
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?