පළමු එක්දින තරගයේ වෙනස්කමක් ගැන අනාවරණයක් (වීඩියෝ)

වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ඇෆ්ගනිස්ථානයට එරෙහිව පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේබව ප්‍රකාශ කළා.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය හෙට ආරම්භ වන්නේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

උදෑසන 10ට එම තරගය ආරම්භ වනවා. දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=Gs68794po6A


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47