‘පස් දිලීප’ ඉලක්ක කර මිනුවන්ගොඩ දී වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යාගොඩමුල්ල පන්සල් පාර අසල අද (13) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

‘පස් දිලීප’ නැමැති පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?