පයාගල පොලිසියට විරෝධය දක්වන්න ප්‍රදේශවාසියෙක් පොල් ගසකට නගී

පයාගල පොලිසිය වෙත තමන් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලක් නිසියාකාරව විභාග නොකළ බවට පවසමින් ඊට විරෝධය දැක්වීමට පයාගල, ඉහළ වඩුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් පයාගල පොලීසිය ආසන්නයේ අඩි හැටක් පමණ උසැති පොල් ගසක නැගී අද (18) විරෝධතාවයක නිරත වුණා.

පයාගල පොලිසියේ නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ ඔහුට එම පොල් ගසෙන් බිමට පැමිණෙන ලෙස දන්වා සිටිය ද ඔහු දිගින් දිගටම විරෝධතාවයේ නිරත වූ බවයි වප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාට ප්‍රදේශයේ සොරකම් කිරීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17