නෙළුම් කුලුන බලන්න යන අයට විශේෂ දැනුම් දීමක්

නෙළුම් කුලුන ජනතාවට පසුගියද විවෘත කරනු ලැබු අතර එහිදි එය නැරඹිම සදහා වේලාවන් වෙන් කර තිබුණා.

කෙසේ වෙතත් මේවන විට නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තබන වේලාව සංශෝධනය කර තිබෙනවා.ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු ලැබනවා.

ජනතාවට මේවන විට උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමට හැකියාව පවතින අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

චාරිකා සඳහා කල්වේලා ඇතිව ටිකට් පත් වෙන්කරවා ගැනීම සඳහා 074 201 9743 (ඇමතුම්/වට්ස් ඇප්) යන අංකයද 011 242 7874 අංක ඔස්සේ සම්බන්ධ විය හැකි

[email protected]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?