AFC Banner
Empty Ad
Empty Ad

නුවර වැවෙන් නාඳුනන මෘත ශරීරයක්‌ හමුවෙයි

නුවර වැවේ නාඳුනන මෘත ශරීරයක්‌ තිබී හමුවී තිබෙනවා.

පොලිසිය විසින්‌ විමර්ශන කිරීමේදී මරණකාරිය ඇයගේ මව විසින්‌ හඳුනා ගෙන තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31 ක්‌ වන පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකෘරියක්.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත්‌ මරණ පරීක්ෂණය සඳහා මහනුවර
රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?