නුවරඑළියෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක්

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එළවළු තොග කොළඹට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය පවසනවා.

එම තත්ත්වයත් සමඟ අද (09) දිනයේ දී නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක මිල රුපියල් 150ක් ලෙසත්, කැරට් සහ ලීක්ස් කිලෝවක මිල රුපියල් 190ක් ලෙසත්, රාබු කිලෝවක මිල රුපියල් 160ක් ලෙසත්, බීට්රුට් කිලෝවක මිල රුපියල් 230ක් ලෙසත්, අර්තාපල් කිලෝවක මිල රුපියල් 260ක් ලෙසත්, රතු අර්තාපල් කිලෝවක මිල රුපියල් 280ක් ලෙසත්, නෝකොල් කිලෝවක මිල රුපියල් 280ක් ලෙසත් මිල දැක්වුණා.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග වෙළඳුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එළවළු සදහා පවතින ඉල්ලුම අඩු බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39