AFC Banner
AFC Banner
Empty Ad

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට

පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් 2024.02.29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උස්සවීම පිරිමා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?