ශ්‍රී ලංකා පළමු ඉනිම අන්ත අසීරු අඩියක නවතී

ශ්‍රී ලංකාව හා සංචාරක ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අද සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 654ට වඩා තවත් ලකුණු 489ක් පසුපසින් සිටිනවා.

මේ අතර ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාවට මේ වනවිට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භකර තිබෙනවා.

තරගයේ සිව්වන දිනට අද (01) උදෑසන ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු පහ තවත් ලකුණු 29ක් තුළ බිඳ දමන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48