නිකවැරටියේ ගෑස් ටැංකියක් පුපුරා ගිය නිවසේ ඡායාරූප මෙන්න

මීට ටික වේලාවකට පෙර නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරා ගිය පුවතක් අප වාර්තා කළා..

ඒ සම්බන්ධයෙන් රූපරාමු පෙළක් ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරුවන්ගෙන් අපට ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරාද දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

අදාල නිවසේ ඇතුලත ඡායාරූපයක් සහ ගෑස් ටැංකි පුපුරා යාම පිළිබඳ වූ අදහසක් පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?